FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවට හදිසි තත්ත්වයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අමෙරිකාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.