FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවේ ස්වදේශ ආරක්ෂක ඇමතිටත් කොරෝනා වැළඳෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඕස්ට්‍රේලියාවේ ස්වදේශ ආරක්ෂක අමාත්‍ය පීටර් ඩටන් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.