FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට චීනයෙන් පරිත්‍යාගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනය විසින් , ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතයට මුහුණ දීම වෙනුවෙන් වෛරස් පරීක්ෂණ කට්ටල 1000ක් හා මුහුණු ආවරණ 50000 ක් පරිත්‍යාග කිරීමට සූදානම් වෙයි.