FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය නළුවෙක් සහ බිරිඳ කොරෝනාවට ගොදුරු වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක් වන ටොම් හෑන්ක්‌ස් සහ ඔහුගේ බිරිඳ කෝවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරු වී තිබේ.

තමන් මේ වන විට නිරෝධානය කටයුතු වලට ලක්ව සිටින බව නිවේදනයක් නිකුත් කරමින් ඔචුන් සඳහන් කර සිටියි.

එරට තුල වෛරසය ආසාදිතයන් 1311ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.