FAST NEWS

24×7 Around the Globe

කුවේට් රජය සියලු වාණිජ ගුවන් යානා ඇතුළුවිම තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන සිකුරාදා දිනෙය් සිට සියලු වාණිජ ගුවන් යානා කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපලට  ඇතුළුවිම තාවකාලිකව අත්හිටුවිමටකුවේට් රජය තීරණය කරයි.