FAST NEWS

24×7 Around the Globe

තුර්කිය – රුසියාව සටන් විරාමයකට එළැඹෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ ගැටුම් නැවැත්වීම වෙනුවෙන් තුර්කිය සහ රුසියාව සටන් විරාමයකට එළැඹි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 

පසුගියදා රුසියානු සහය ලබන සිරියානු හමුදා ප්‍රහාරයකින් තුර්කි සොල්දාදුවන් 36 දෙනෙකු මිය යාමත් සමඟ මෙම සටන් උත්සන්න විය.