FAST NEWS

24×7 Around the Globe

ලොකු ළූණු මිල පාලනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙළඳපොල තුළ ලොකු ළූණු මිල පාලනය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

උපරිම සිල්ලර මිලට පටහැනිව ලොකු ළූණු අලෙවි නොකරන ලෙස වෙළදුන්ව දැනුවත් කෙරුණු අතර එම වෙළඳුන් සම්බන්ධයෙන්  නිතිමයෙන් ක්‍රියාමාර්ග ගැනීමටද එම අධිකාරිය පසුගියදා පියවර ගත්තේය.