FAST NEWS

24×7 Around the Globe

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් අගමැතිගේ පක්ෂයට ජය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර ඊශ්‍රායල මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනයාහු නියෝජනය කරන ලිකුඩ් පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

වසරක් ඇතුළත එරට පැවති තෙවන මහ මැතිවරණය මෙයයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙවර මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නෙතනයාහු ප්‍රතිවාදී අපේක්ෂක බෙනි ගාන්ට්ස් අභිබවා ඇති බවයි.