FAST NEWS

24×7 Around the Globe

තිලකරත්න දිල්ෂාන් ගාල්ලෙන් මහ මැතිවරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එළඹෙන මහමැතිවරණයට තරඟ කරන බව ක්‍රිකට් කණ්ඩාමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් පවසයි. 

ඔහු මේ බව සඳහන්කර සිටියේ ඊයේ (02) බෙන්තොට ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රට සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙලට ශක්තියක්වීම තම අරමුණ බව ඔහු පෙන්වා දෙයි.