FAST NEWS

24×7 Around the Globe

සජිත්ගේ නව සන්ධානයට එරෙහිව එජාපයෙන් නව යෝජනාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය, අලියා ලකුණ යටතේම තරඟ කළ යතු බවට ‌යෝජනාව ඉදිරිපත් ‌කොට සම්මත කිරීමට නායක රනිල් වික්‍රමසිංහට සමීප පාර්ශ්වය සැලසුම් කර ඇති බව දේශපාලන වාර්තා වේ.

ඒ අද (28) සවස පැවැත්වීමට නියමිත හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

මෙම නව යෝජනාවේ අරමුණ වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ

ඒ අනුව නව සන්ධානයක් ‌ගොඩ නැගීමට කාලය ‌නොමැති බවටත්, නව සලකුණ සම්බන්ධයෙන් ‌‌මේ වනවිට අර්බුදයක් මතුව ඇති නිසා

මෙහි මූලික අරමුණ වී ඇත්තේ ‌ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්ව‌‌යෙන් ලබන සඳුදා (02) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත නව සන්ධානයට නීතිමය වලංගුභාවයක් ලබා ‌නොදීම බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.