FAST NEWS

24×7 Around the Globe

සෞදි රජය වන්දනාකරුවන්ගේ වීසා තාවකාලිකව නවතයි

(ෆාස්ට් නිව්ස් | සෞදිය) – මක්කම හා මෙදිනා හි උම්රාහ් වන්දනාව සඳහා සහභාගී වන වන්දනාකරුවන්ගේ වීසා තාවකාලිකව බලපැවැත්වෙන පරිදි තහනම් කිරීමට සෞදි රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මේ වන විට චීනය ඇතුළුව ලෝ පුරාම පැතිර යන කොරෝනා හෙවත් කොවිඩ් 19 හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.