FAST NEWS

24×7 Around the Globe

රෝහිත රාජපක්ෂ සමාව අයදියි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රෝහිත රාජපක්ෂ විසින් පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියි. 

‘බිරිඳක් ලබාගෙන දරුවන් හදන්න’ යන්න හැගෙවෙන පරිදි ඔහු මෙම ප්‍රකාශය කර තිබුණි.

කෙසේ වෙතත් එම ප්‍රකාශය කිසිම පාර්ශවයක් අපහසුතාවට පත්කිරීමේ අපේක්ෂාවෙන් හිතා මතා කළ දෙයක් නොවන බවත් , ඒ සම්බන්ධයෙන් තමා සමාව ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කරයි.