FAST NEWS

24×7 Around the Globe

තිස්ස මහනුවරින් මැතිවරණ තරඟ බිමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි මහා මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය. 

ඔහු මේ බව ප්‍රකාශකර සිටියේ ඊයේ (18) මාතරදී පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් පළකරමින්.