FAST NEWS

24×7 Around the Globe

ඩයමන් ප්‍රින්සස් නෞකාවේ නිරෝධායන කටයුතු අවසන් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජපානයේ යොකෝහාමා වරාය ආශ්‍රිතව නැංගුරම්ලා තිබූ ඩයමන් ප්‍රින්සස් සුඛෝපභෝගී නෞකාවේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තිබේ.

ඒ නව කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන්

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී නොමැති පළමු මගීන් කණ්ඩායම ලෙස මගීන් 70 කට ආසන්න පිරිසක් අද (19) නෞකාවෙන් ඉවත් වූ බවයි.