FAST NEWS

24×7 Around the Globe

දිල්ලි ප්‍රාන්ත සභාවේ ජය ආම් ආද්මි පක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත සභාවේ අවසන් ප්‍රතිඵලවලට අනුව අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂය තුන්වන වතාවටත් එහි බලය තහවුරු කර ගැනීමට සමත් වෙයි.

මේ සඳහා අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය තරඟ වැදුණුත් එම පක්ෂය පරාජය කරමින් අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම් ආද්මි ජයගෙන තිබේ.