FAST NEWS

24×7 Around the Globe

පළතුරු සඳහා කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමට පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පළතුරු ආශ්‍රිත අමුද්‍රව්‍ය සපයන කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ඒ බේකරි නිෂ්පාදකයින්ට අවශ්‍ය පරිදි සකස් කළ හැකි වීම හේතුවෙන්.

මේ සඳහා ඩෙන්මාර්කයේ සැපයුම්කරුවෙකු විසින් ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර ඇත.

පන්නල පිහිටි කාර්මික ජනපදයෙන් අක්කර දෙකක පමණ ඉඩම් ප්‍රමාණයක් ඒ සඳහා වෙන්කර ඇති අතර පළමු අදියර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක් ආයෝජනය කිරීමට ඩෙන්මාර්කය විසින් සැලසුම් කර තිබේ .