යේහේ මොහාබත් නැමැති හිංදි මෙගා ටෙලියේ රූගත කොටස් කිහිපයක් රූගත කිරීමට එහි ප්‍රධාන භූමිකාවක් රඟන දිව්‍යංකා ත්‍රිපාති (ඉෂිතා) ඇතුළු පිරිසක් ලංකාවට පැමිණ සිටී.
සිරස රූපවාහිනියේ විකාශය වන මේ ආදරයයි මෙගා ටෙලිනාට්‍ය මේ නාට්‍යයේ හඬකවන ලද පිටපතයි.
අදාල ටෙලියේ ඉදිරි කොටස් අලුත් සබඳතා හා අලුත් ස්ථාන ඔස්සේ විකාශයවීමට නියමිත බව ඉන්දීය වාර්තාවල දැක්වේ.
දිව්‍යංකා ලංකාවට පැමිණීමෙන් පසුව ගත් ජායාරූප කිහිපයක් පහත දැක්වේ.













