(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තරුණ පරපුර අතර විශාල ජනප්‍රියත්වයක් උසුලන චිලී දේශපාලනයට පිවිසීමට සූදානමින් සිටින ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් පිටුව හරහා පලකර තිබේ.
පසුගිය ජනාධිපතිවරණ කාල සීමාවේදී ඔහු සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළකරමින් විවිධ වැඩ කටයුතු ද සංවිධානය කළේය.
ප්‍රේමදාස මහතාගේ ඡන්ද ව්‍යපාරවල ද රැස්වීම් වල ද ඔහු කැපී පෙනෙන චරිතයක් විය.










