FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානය යළිත් චීනයට ගුවන් ගමන් අරඹයි

(ෆාස්ට් නිව්ස් | පාකිස්තානය) –  පාකිස්තානය අද (04) සිට යළිත් චීනයට ගුවන් ගමන් ආරම්භ කර තිබේ. 

තම ආරක්ෂණ පද්ධතිය පිළිබද පවතින විශ්වාසය හේතුවෙන් එම පියවර ගත් බව පාකිස්තාන ගුවන් සේවය ප්‍රකාශ කරයි.