(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ක්‍රියාකලාපය දෙස බලන විට ඔහුට මානසික ආබාධයක් ඇතැයි සැක සහිත බව අමැති කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබේ.
ඔහු ඉතා ඉක්මනින්ම මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කර පරීක්ෂාකර ගත යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත් රන්ජන් රාමනායකගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ඔහු වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇත.
ඒ අනුව මන්ත‍්‍රීවරයා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙක් විදියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.









