FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් පරීක්ෂණයට යලි පණ දෙයි.

ඇවන්ගාඩ් පරීක්ෂණය ඇතුළු සියලුම පරීක්ෂණ දැඩි ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද උදෑසන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.

ඒ සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් ද ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.