FAST NEWS

24×7 Around the Globe

සජිත් මහින්ද එකට බැලූ චිත්‍රපටය [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඉන්දියාවේ ජනප්‍රිය “DARBAR” චිත්‍රපටය ජනප්‍රිය නළු රජිනිකාන්ත් රඟපාන චිත්‍රපටයකි.

එය විශාල ප්‍රේක්‍ෂක ආකර්ශණයක් දිනු චිත්‍රපටයක් බවට පත්ව තිබේ.

ජනප්‍රිය චිත්‍රපටයක් වන මෙය ශ්‍රී ලංකවේද ප්‍රදර්ශනය ආරම්භ කර ඇත.

මෙම චිත්‍රපටය නැරඹීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසා ඩර්බාර් රූපය බැලීමට ගොස් තිබේ.

එහි ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවේ.