(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය කබීර් හෂීම් ගේ දියණිය වන සාරා හෂීම් බෞද්ධ පවුලක සොහාන් අල්විස් සමඟ විවාහ වී ඇති බව වාර්තා වේ.
පසුගිය ජනවාරි 10 වන දින සුප්‍රසිද්ධ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණු විවාහ උත්සවය බොහෝ දෙනාගේ විවිවේචනයට ද ලක්ව තිබේ.
උත්සවය සඳහා බොහෝ සම්භාවනීය අමුත්තන් ද පැමිණ සිටි බව වාර්තාවේ.

















