FAST NEWS

24×7 Around the Globe

මහ ඇමතිගේ BMW චෝදනාවට හරීන්ගෙන් ප්‍රතිචාර.

හිටපු ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඌව පළාත් සභාවේ මුදල් භාවිත කරමින් රුපියල් ලක්ෂ 450 ක් වටිනා BMW වර්ගයේ වාහනයක් ගෙනවිත් පාවිච්චි කරණ බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා කල චෝදනාවට පිළිතුරු වශයෙන් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින්,