FAST NEWS

24×7 Around the Globe

අර්තාපල් – බී ලූණු තොග මිල පහතට

(ෆාස්ට් නිව්ස් | පාකිස්ථානය) –  පාකිස්ථානයෙන් ආනයනය කරන අර්තාපල් කිලෝවක් රුපියල් 75 – 80 ත් අතර මිලකට වෙළඳපොලේ පවතින බව ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 

නෙදර්ලන්තයෙන් ආනයනය කරන බී ලූණු කිලෝවක් රුපියල් 85 ක මිලකට තොග වෙළඳපොලේ පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.