FAST NEWS

24×7 Around the Globe

ශානි රන්ජන් ඉදිරියේ බැගෑපත් වේ [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඉදිරියේ , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ පොලිස් අධිකාරී ශානි අබේසේකර බැගෑපත් වන අයුරු දැක්වෙන හඬ පටයක් අන්තර්ජාලය හරහා ප‍්‍රසිද්ධ වී තිබේ.