FAST NEWS

24×7 Around the Globe

රට කජු සහ බඩ ඉරිඟු ආනයනය තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රට කජු සහ බඩ ඉරිඟු ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි. 

එම තීරණය අනුව ජනවාරි 15 වනදා සිට රට කජු සහ බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගනු ලැබේ.