FAST NEWS

24×7 Around the Globe

2020 සංචාරය කිරීමට හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 වසරේ සංචාරය කිරීමට හොඳම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද CNN Travels වෙබ් අඩවිය විසින් නම් කර තිබේ.

එම වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන අයට මහනුවර ඇසළ පෙරහර, මින්නේරිය ජාතික වනෝද්‍යානය පොලොන්නරුව, සීගිරිය සහ ශ්‍රී ලංකාවේ මුහුදු තීරයද නැරඹීමට අමතක නොකරන ලෙසයි.