FAST NEWS

24×7 Around the Globe

ලැව් ගිනි නිවීමට අමතර භටයින් 3000 ක්

(ෆාස්ට් නිව්ස් | ඕස්ට්‍රේලියාව) – රට පුරා පැතිර යන ලැව් ගිනි මැඩපැවැත්වීම සඳහා  භටයන් 3,000 ක් යොදවන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි.

ආරක්ෂක අමාත්‍ය ලින්ඩා රෙනෝල්ඩ්ස් පැවසුවේ ඕස්ට්‍රේලියාවේ ඉතිහාසයේ මෙවැනි ලැව් ගින්නක්‌ පැතිර ගිය පළමු අවස්ථාව මෙය බවයි.

ගිනිකොනදිග ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය 40C  ඉක්මවා ගොස් ඇත.

මේ නිසා අද දින ලැව්ලෙ ගිනි පැතිර යාම වැඩි විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබුණි.

සැප්තැම්බර් මාසයේ සිට පැතිර යන මෙම ලැව් ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබේ.

මෙම ව්‍යසනයෙන් වන සතුන් මිලියන