FAST NEWS

24×7 Around the Globe

මහේල සහ මුරලි නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජේෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන මහේල ජයවර්ධන සහ මුත්තයියා මුරලිදරන් ලොව විශේෂ අවධානයක් දිනා ගත් නවසීලන්ත රග්බි කණ්ඩායම හෙවත් ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ සුපිරි ක්‍රිකට් තරු එක්ව පවත්වනු ලබන ක්‍රෝ-ලොමු අනුස්මරණ බ්ලැක් ක්ලෑස් විස්සයි විස්ස ක්‍රිකට් තරඟය සඳහා තෝරාගෙන තිබේ.

ඉකුත් වසරේදී ආරම්භ වූ මෙම තරඟය වෙනුවෙන් මහේල සහ මුරලිදරන් තෝරාගත් පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.