මධ්‍යම සිරියාවේ අයි.එස් ත්‍රස්ත්‍ර ග්‍රහණයේ සිටි සමලිංගිකයින් 10දෙනෙකු ඝාතනය කර ඇතැයි එරට මාධ්‍ය පවසයි.
මෙම පුද්ගලයන් අතර වැඩිහිටියන් 9 දෙනෙකු හා එක් බාලවයස්කාරයෙකු වන බව සඳහන්.
මීට පෙරද අයි.එස් ත්‍රස්ත්‍ර සංවිධානය විසින් වරින් වර සමලිංගිකයින් ඝාතනය කිරීම් පිළිබඳ වාර්තා පළ විය.








