FAST NEWS

24×7 Around the Globe

ලැව් ගිනි වලින් බේරීමට ජනතාව වෙරළට පලා යති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් වික්ටෝරියාහි වෙරළ ප්‍රදේශයට පලා යන බව වාර්තාවේ.

පවතින ලැව්ම ගිනි සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රදේශවාසීන්  පවසන්නේ මෙය “භයානක අත්දැකීමක්” බවයි.

එරට බලධාරීන් පවසන්නේ මේ වන විට ගින්නෙන් 12 දෙනෙකු මියගොස් ඇති බවයි.