(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෑතකදී මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නොදන්වා පැමිණීම ඉතා හොඳ ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසයි.
එවැනි වැඩ කටයුතු සඳහා තමන් දෙවරක් ආචාර කරන බවත් ජනාධිපතිවරයා පත් වී ඉතා කෙටි කලක් නිසාවෙන් අවම වශයෙන් වසර දෙකක කාලයක් ඔහුට ලබා දිය යුතු බවත් මන්ත‍්‍රීවරයාගේ වැඩිදුර අදහසයි.
තමන් ඇතුළු ඕනෑම දේශපාලඥයෙක් ජනාධිපතිවරණ වේදිකාවේදී තම අපේක්ෂකයා දිනවීම සඳහා අදහස් දැක්වීම සාමාන්‍ය දෙයක් බවත් රාමනායක ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.









