දශකයේ ක්‍රීඩකයන් කීපදෙනා අතරට මාලිංග සහ සංගා

දශකයේ ක්‍රීඩකයන් කීපදෙනා අතරට මාලිංග සහ සංගා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විස්ඩන් සගරාව විසින් මෙම දශකයේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් ප්‍රකාශයට පත් කර තිබේ. 

එම කණ්ඩායම්වලට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද ඇතුළත් වීම විශේෂත්වයකි.

විස්ඩන් සගරාව විසින් දශකයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනා ද නම් කර ඇති අතර , ඒ අනුව කුමාර් සංගක්කාර හා ලසිත් මාලිංග මෙම සුවිශේෂී අවස්ථාවට හිමිකම් කියනු ඇත.

Wisden’s men’s ODI team of the decade –

Rohit Sharma,David Warner, Virat Kohli, AB de Villiers, Jos Buttler, MS Dhoni, Shakib Al Hasan, Lasith Malinga, Mitchell Starc, Trent Boult, Dale Steyn

Wisden’s men’s Test team of the decade –

Alastair Cook, David Warner, Kumar Sangakkara, Steve Smith, Virat Kohli, Ben Stokes. AB de Villiers, Ravichandran Ashwin, Dale Steyn, Kagiso Rabada, James Anderson