FAST NEWS

24×7 Around the Globe

රෝහිත් ශර්මා තාවකාලික ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉන්දීය සුපිරි පිතිකරු රෝහිත් ශර්මා විවේක ගැන්වීමට කටයුතු කළ බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වය පැවසීය. 

වෙහෙසකර තරගමාලා කිහිපයකින් පසුව ඔහුට විවේකයක් ලබා දීමට ඔවුන් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ඉන්දියා විස්සයි – 20 තරගමාලාව ලබන මස 5 වනදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතය.