FAST NEWS

24×7 Around the Globe

රෙදි ගබඩාවක ගට ගත් ගින්නකින් පුද්ගලයන් 9 ක් මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ, කිරාරි ප්‍රදේශයේ රෙදි ගබඩාවක අද අලුයම 12.30ට හටගත් ගින්නකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එරට වාර්තා සඳහන් කළේ ගින්නෙන් තවත් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බවයි.