(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට විපක්‍ෂනායක ධූරයට අමතරව අගමැති අපේක්‍ෂක ධූරයද ලබාදී තිබෙන බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ඊයේ (15දා) පැවසීය.
එජාප අගමැති අපේක්ෂක සජිත් [VIDEO]









