(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් අගමැති බොරිස් ජොන්සන්ගේ කන්සර්වටිව් පක්ෂය ජයග්‍රහණය කිරීමට සමත්වී තිබේ.
ඒ අනුව මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ආසන 338ක් දිනා ගත් කන්සර්වේටිව් පක්ෂය පෙරමුණේ පසුවන අතර ලේබර් පක්ෂය ලබාගෙන ඇත්තේ ආසන 200ක් පමණයි.
බ්‍රිතාන්‍ය මහා මැතිවරණය ඊයේ (12) පැවැත්වුණි.









