FAST NEWS

24×7 Around the Globe

නයිජර් දේශ සීමාවට එල්ල වූ ප්‍රහාරයකින් 83 ක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මාලි සමඟ නයිජර් දේශ සීමාවේ පිහිටි හමුදා කඳවුරකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 83 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මේ වන විට කිසිදු සංවිධානයක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත.