FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය මංගලගෙන් නාමල් ගැන සදහනක්.

පසුගිය රජයේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව විශ්වාසයක් ඇති නොවීමට හේතු වූ බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා ප්‍රකාශ කළේ ය.

ඒ මහතාගේ අදහස් දැක්වීම මෙසේ විය.

“නීති පද්ධතිය ස්වාධිනය කියලා අපි කාටවත් ඇදුම් ඇඳගෙන කියන්න බෑ. නාමල් බබා නීති විභාගයට ලියූ හැටි අපි කවුරුත් දන්නවා. විනිසුරන් පත්කළේ ජනපතිගේ උවමනාවට.”