FAST NEWS

24×7 Around the Globe

හොංකොං විරෝධතාවකයදි සිදුවූ කලබලය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හොංකොං හි පැවැත්වෙන විරෝධතා අතරතුර එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයින් සිව් දෙනෙකුට පිහියෙන් ඇන තුවාල කර ඇති අතර  තවත් පුද්ගලයෙකුගේ කන සපා කා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විදෙස් වාර්තා පවසන්නේ තුවාල ලැබුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

මෙම පිහි ඇනුම සිදු කල සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.