FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ නංගිලා කරන වැඩ බලන්නකෝ.පිස්සු හැදෙනවා.(වීඩියෝ )

Dubsmash ඇප් එක මේදිනවල ලොව පුරා මෙන්ම ශ්‍රීලංකාව තුල ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

මෙහිදී සිදුවන්නේ ඕනෑම සංගීත ඛණ්ඩයකට වීඩියෝ හඬ කැවීමේ පහසුකම් ලබා දී තිබෙනවා. මෙම කාල සිමාව තුල මිලියන 50 කට අධික පිරිසක් භාගතකොටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් විසින් කල ඩබ්මාෂ් වීඩියෝ සමාජ ජාල ඔස්සේ ජනප්‍රියත්වයට පත්වුණා.

ඒ අතරින් ශනුද්‍රි හා ඇයගේ යහළුවන් කිහිප දෙනෙකු එකතුව නිර්මාණය කළ Dubmash වීඩියෝව විශාල වශයෙන් ජනප්‍රිය වුණා. කෙසේ වෙතත් මේ වන විට තවත් Dubmash වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තරුණියන් දෙදෙනක් විසින් ඉදිරිපත් කරන මෙම වීඩියෝ පටය විශාල වශයෙන් ජනප්‍රිය වී තිබෙනවා. එම වීඩියෝ පටය පහතින් බලන්න.

[youtube url=”https://www.youtube.com/watch?v=Copskaj5gXg” width=”560″ height=”315″]