(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සජිත් ප්‍රේමදාස මහතාට සහය පලකරන අමාත්‍යවරුන් පිළිබදව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් හෙළිදරව්වක් කර තිබේ.
මීට සුළු මෙහොතකට පෙරයි අමාත්‍යවරයා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව අමාත්‍ය හරීන් ෆර්නැන්ඩෝ ප්‍රකාශ කරන්නේ අමාත්‍ය පාඨලී චම්පික , මනෝ ගනේෂන් , දිගම්බරබ් , රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් යන මහත්වරුන් විසින් එළඹෙන ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදීමට තීරණය කර ඇති බවයි.
Ministers Patali, Mano Ganeshan, Digambaram, Rishad, & Rauff Hakeem confirmed to the UNP Parliamentary group that they will support Sajith Premadasa as the UNP Presidential candidate
— Harin Fernando (@fernandoharin) September 19, 2019









