FAST NEWS

24×7 Around the Globe

රාජපක්ෂ පවුලෙන් පොහොට්ටුවට අලුත් සාමාජිකාවක් [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය දොළොස් වැනි දා විවාහ දිවියට ඇතුළත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය බිරිඳ සමග ගන්නා ලද නවතම ඡායාරූප පෙළක් සමාජ ජාල වෙත මුදාහැර ඇත.

එහි විශේෂත්වය වනුයේ ඔහුගේ මනාලිය වන ලිමිණි වීරසිංහ නෙළුම් පොහොට්ටු සහිත මල්කළඹකින් හැඩගන්වා තිබීමයි.

ඊට ගැලපෙන පාට සහිත ඔසරියක්ද ඇය හැද සිටී.

නෙළුම් පොහොට්ටුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සලකුණයි.