FAST NEWS

24×7 Around the Globe

නාමල් රාජපක්ෂට දුන්න රෝහිතගේ මංගල තෑග්ග [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) පසුගියදා පැවැත්වූ නාමල් රාජපක්ෂ ගේ විවාහය වෙනුවෙන් ඔහුගේ සහෝදරයා වන රෝහිත රාජපක්ෂ විසින් ගැයූ නවතම ගීතය එළි දක්වා තිබේ.