FAST NEWS

24×7 Around the Globe

හකීම්ගේ දියණිය යුග දිවියට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමාත්‍ය රවුෆ් හකීම්ගේ දෙවන දියණියගේ විවාහය ඊයේ (12) පැවැත්විණි. මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය ඇතුළු අමාත්‍යවරු පිරිසක් සහභාගී වූහ.

විවාහයේ පින්තූර කිහිපයක් ,