නාමල් – ලිමිනි දෙපලට සුබ මංගලම් [PHOTOS]Sep 11, 2019(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාමල් රාජපක්‍ෂ සහ ලිමිනි ගේ විවාහ උත්සවය හෙට(12) පැවැත්වීමට නියමිතය. එම යුවලගේ ඡායාරූප එකතුවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවේ. නාමල් රාජපක්‍ෂ සහ ලිමිනි යුවලට සුබ මංගලම්.