(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් බහමාස් රාජ්‍යයේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 43 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
සුළි කුණාටු තත්වයෙන් පුද්ගලයින් දහස් ගණනක පිරිසක් අවතැන්ව සිටිති.
එමෙන්ම හටගෙන ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් රෝග ව්‍යාප්ත වීමේ තත්වයක්ද හටගෙන ඇත.
ඩෝරියන් සුළි කුණාටුවෙන් බහමාස් රාජ්‍යයට තවදුරටත් බලපෑම් එල්ල වෙමින් තිබේ.
මේ නිසා බොහෝ පිරිසක් රාජ්‍යයෙන් පිටතවෙනත් දුපත් කරා යමින් සිටින බව වාර්තා වෙයි.









