FAST NEWS

24×7 Around the Globe

ලොවින් සමුගත් රොබට් මුගාබේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිදහසින් පසු සිම්බාබ්වේහි පත්වූ පළමු නායකයා වූ රොබට් මුගාබේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිංගප්පුරුවේ රෝහලකදී ඔහු මිය ගොස් තිබේ.

මිය යන විට ඔහු 95 වයේ පසු විය.