(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නවසීලන්තයේ සරම්ප වැළඳුණු රෝගීන් දහසකට අධික සංඛ්‍යාවක් වසරේ මේ දක්වා කාලය තුළ වර්ධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එය වළක්වා ගැනීමට ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් නොසලකා හැරිම හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දියුණු රටවල සරම්ප රෝගය ව්‍යප්ත වීම ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.









